Thursday, July 18, 2019

අපගේ අරමුණ

සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලාංකිකයෙකු ලෙසින් ඔබගේ යුතුකම ඉටුකරමින් නිවසේ රැඳී සිටින මහත්ම මහත්මියනි...
ඔබ රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහාය දක්වන අතරතුර අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින් ඔබගේ ගෙවත්තතුළ ඔබ කැමති බෝගයකින් අංකාර කරගන්න.
සමස්ත ලොකයටම උද්ගතව ඇති තත්ත්වය හමුවේ නොසැලී එය වෙස්වලාගත් ආශිර්වාදයක් කරගමු.  ගවතුබෝග වගාකර ජාතික ආර්ථිකය ශක්තිමත් කරමු.

රත්නපුර අවට ජනතාට එළවළු පැළ බීජ වර්ග මිලදී ගැනීම සඳහා 
පැට්‍රන් ගොවි සේවා
වෙරළුප හංදිය
වෙරළුප පරන පාර,
රත්නපුර.
ටෙ.ලි 0718400297
(ඇඳිරිනීතිය අවසන් වූ පසුව පෙ.ව7.30 සිට ප.ව1.00 දක්වා විවෘතයි )

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දැක්ම

උසස්වර්ගයේ බීජ පැලවර්ග ලොවට හඳුන්වාදීමත්,අත්දකීමෙන් ලබාගත් දැනුම හුවමාරු කර ගැනීම මඟින් අනාගත පරපුරට උසස් ප්‍රමීතියෙන් යුත්ඵලදාවක් දායාදකර දීමයි.

මෙහෙවර

පලපුරුදු උපදේශනයද සහිතව බීජයක් හෝ පැලයක් හෝ විධිමත් ආකාරයට රෝපණය කිරීම මඟින් ඵලදාව ලබාගැනීම දක්වා නිසි ප්‍රමීතියෙන් යුක්තව අවශ්‍ය නඩත්තුව පිළිබඳව දැනුම ලබාදීම.
Our Uniqueness

-අනාගත දායාදය-(ගායනය රෝහණ වීරසිංහ මහතා)








No comments:

Post a Comment

අපගේ අරමුණ

සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලාංකිකයෙකු ලෙසින් ඔබගේ යුතුකම ඉටුකරමින් නිවසේ රැඳී සිටින මහත්ම මහත්මියනි... ඔබ රජයේ නි...