අලෙවිසල

Patron අලෙවිසලෙන් ඔබට ලබාගතහැකි සේවාවන්..



  • ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු බීජ වර්ග
  • උසස් ගුණාත්මක එළවළු පැළවර්ග
  • පළතුරු පැළ වර්ග
  • උසස් ප්‍රමීතියෙන් යුතු පොල්පැළ
  • පඳුරු ගම්මිරිස්
  • කාබණික පොහොර සහ දියර
  • රසායණික පොහොර වර්ග
  • පොල්,ගම්මිරිස්,එළවළු සහ අනෙකුත්සියලූම වර්ගවල බෝග සඳහා රජය අනුමත කරන ලද කෘමි නාශක වර්ග
  • ගෙවතු වගාවට භාවිතයට ගන්නා සියලූම කෘෂි උපකරණ
  • වී වගාව,එළවළු වගාව,පළතුරු සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කෘෂි රසායන 
  • රජයේ අනුමත කෘමි නාශක වර්ග
  • ගොවිතැන සඳහා ඔබට අවශ්‍ය පලපුරුදු උපදේශනය සමඟින්....

No comments:

Post a Comment

අපගේ අරමුණ

සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති COVID-19 වෛරසය හේතුවෙන් ලාංකිකයෙකු ලෙසින් ඔබගේ යුතුකම ඉටුකරමින් නිවසේ රැඳී සිටින මහත්ම මහත්මියනි... ඔබ රජයේ නි...